සම්පාදනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සකස් කිරීම ; සූදානම් කිරීම ; පිළියෙල කිරීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සිද්ධ කිරීම; පිළියෙල කිරීම (පා. සම්පාදන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. accomplishment
2. Aes. compilation
3. compiling
4. n. equipment
5. n. execution
6. n. procurement
7. n. supply