බැඳි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. බඳින ලද ; (වටකොට) දවටාලු.
2. (එක පිට එක තබා) සවි කළ ; සම්බන්ධ කළ.
3. උපයා, සපයා තිබූ ; රැස් කළා වූ.
4. (යමක්) බහාලූ ; පුරාලූ.
5. රචනා කරන ලද ; ප්‍රබන්ධිත.
6. වසඟ කළ, නතු කළ.
7. හිර වූ ; අවහිර වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. බඳින ලද/ රචනා කළ; ගොතන ලද (පා. සං. බන්‍ධිත, බන්‍ධන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Sta. attached
2. adj. conjunct
3. adj. conjunctive
4. a. tied