සබඳ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. බැඳී පවතින.
1. නා.ප්ර. ගැළපීම ; සම්බන්ධය.
2. සම්බන්ධයක් ඇත්තා ; මිතුරා ; යහළුවා.
3. අයිතිකාරයා ; ස්වාමියා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සම්බන්ධය; සම්බන්ධ විභක්තිය/ මිතුරා/ අයිතිකාරයා (පා. සං. සම්බන්ධ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. st. connection
2. st. friend
3. st. relation
4. st. possessive case