රිළවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දුඹුරු පැහැගත් ලෝමවලින් යුත් කුඩා වානර වර්ගයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කුඩා වානර විශේෂයක්

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. ape
2. n. jackanapes
3. n. monkey
4. n. simian