හුදෙක්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. හුදු ; තනිකර; කේවල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adv. definitely
2. adv. merely
3. adv. only
4. adv. purely
5. adv. simply
6. adv. singularly