පිලිස්සීම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දැඩි තාපයකින් හෝ ගිනි වතුර වැන්නකින් සිදු වන පිච්චීම ; දැවීම.
2. ගින්නෙන් දවාලීම; ගිනි තැබීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ගින්නෙන් හෝ රසායනිකයකින් දැවීම; පිච්චීම