ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2168

sinker

1. Mat. බරුව
2. n. බිලී ලනුවට යෙදූ බරුව

sinking

1. a. කිඳාබසින
2. a. රැස්කරන
3. n. ළිංආදිය හෑරීම

sinking feeling

1. n. ක්ලාන්ත ගතිය
2. n. පපුවදෑම
3. n. බඩදෑම

sinking fund

1. n. ක්‍රමයෙන් රැස්කරනු ලබන අරමුදල
2. n. නිදන් අරමුදල

sinn fein

n. අයර්ලන්තයේ සම්පූර්ණ නිදහස උදෙසා සටන් කළ දේශපා

sinner

1. n. කරුමක්කාරයා
2. n. කරුමකාරයා
3. n. තක්කඩියා
4. n. පව් කරන්නා
5. n. පව්කාරයා
6. n. පවිටා

sinologist

n. චීන සංස්කෘති විශේෂඥයා

sinologue

n. චීන සංස්කෘති විශේෂඥයා

sinology

n. චීන සංස්කෘතිය පිළිබඳ ඥානය

sinopia

1. ගුරුගල් පැහැය
2. සිනෝපිය
3. Aes. සිනෝපියා

sinter

1. vt. රත් කිරීමෙන් ඝන කොටස් එකතු කරනවා
2. Che. සින්ටර

sintering

1. ලෝහ වර්ගවල කුඩු රත් කිරීමෙන් එක් ගොඩක් තැනීම
2. Phy. සින්ටර් කිරීම

sinuate

Bot. තරංගී

sinuose

Bot. තරංගී

sinuous

1. a. කුටිල
2. a. චක්‍ර
3. Phy. තරංගාකාර
4. a. වංගු සහිත
5. Mat. සරැළි

sinupalliate

නතප්‍රාවරික

sinus

1. n. අස්ථි කුහරය
2. n. කුඩා කුහරය
3. කෝටරකය
4. Psy. කෝටරය
5. Bot. ඛාතය
6. රුධිරාශය
7. Psy. සයිනස්
8. n. සැරව සහිත වණය

sinusitis

1. Med. කෝටර දාහය
2. n. නාසාරන්ධ්‍ර ඉදිමීම

sinusoid

1. Med. කෝටරාභය
2. Mat. සයිනාභය

sinusoidal

Sur. සයිනාකාර

sinusoidal projection

Geo. වක්‍රාග්‍ර ප්‍රක්ෂේපණය

sinusoids

Mat. සයිනාභ

sioux

Soc. සූ

sip

1. n. ආචමනය
2. v. ටික ටික බොනවා
3. vt. ටිකින් ටික බොනවා
4. vt. තොල් ගා බොනවා
5. n. බීම උගුර
6. vt. රස බලනවා