අස්ථි කුහරයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. ඇටයක ඇති කුඩා විවරය; ඇට කුහරය; කෝටරකය (=sinus).සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. lacuna2. n. sinusසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 196 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 467 ← අස්ථි ක්ෂීණතාව අස්ථි කෝණය →