සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 467

අස්ත්‍යාත්මක

Log. constructive

අස්ත්‍රය

Ele. missile

අස්තාලෝකය

after-glow

අස්ති දෙකක් අතර ඇති තරලය

bursae

අස්තිත්ව විචාරය

ontology

අස්තිත්වය

1. n. entity
2. Soc. existence

අස්තිත්වවාචී

ontological

අස්තිත්වවාදය

Soc. existentialism

අස්තිත්වවාදි පරිච්ඡේදකය

Log. existential quantifier

අස්තිත්වවාදියා

Log. existentialist

අස්ථ්‍යාවරණය

periosteum

අස්ථානයෙහි

adv. malapropos

අස්ථාමය

Psy. astasia

අස්ථායි

1. labile
2. Acc. unstable

අස්ථායිතාව

Psy. instability

අස්ථායී

1. Law. transitory
2. Sta. unstable

අස්ථායී කරනවා

vt. destabilize

අස්ථායීකරණය

destabilization

අස්ථාවර

a. movable

අස්ථි

Med. os

අස්ථි ආවරණය

periosteum

අස්ථි ක්ෂීණතාව

osteoporosis

අස්ථි කුහරය

1. lacuna
2. n. sinus

අස්ථි ඛාදුක සෛලය

osteoclast