සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 466

අස්කළ හැකි

a. revocable

අස්කැරැ ගන්නවා

Law. withdraw

අස්කැරැ ගැනුම

Law. withdrawal

අස්කැරැගන්නවා

Law. retract

අස්කිරීම

1. n. chuck
2. clearing
3. Law. dismissal
4. Acc. shift

අස්කුරුව

Civ. lifter

අස්කොකාපය

Bot. ascocarp

අස්කොගෝනිය

1. Bot. archicarp
2. Bot. ascogonium

අස්කොට තැන්පත් කරනවා

vt. stow

අස්කොන්

1. Acc. scrap
2. Art. shavings

අස්කොමිසේටේස්

Bot. ascomycetes

අස්කොලිකේනේස්

Bot. ascolichenes

අස්කොස්පෝරය

Bot. ascospore

අස්කෝන්

scrap

අස්ගොවුවා

n. groom

අස්චරිත

a. atonic

අස්ටෙඩය

Ele. oersted

අස්ත

1. a. cast
2. a. left
3. a. thrown

අස්ත-ආලෝකය

after-glow

අස්තංගත

a. sent

අස්තය

1. n. death
2. n. setting

අස්ත්‍යර්ථ

1. adj. affirmative
2. adj. assertory

අස්ත්‍යර්ථක

a. affirmative

අස්ත්‍යර්ථය

n. affirmative