සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 465
අස් කළ
1. a. dismissal
2. a. interdictory
3. a. removed
අස් කළ හැකි
අස් කළහැකි
a. removable
අස් කිරීම
1. n. abrogation
2. n. abstraction
3. n. discharge
4. n. ejectment
5. n. elimination
6. n. removal
7. n. withdrawal
අස් කිරීමේ ලියවිල්ල
n. discharge
අස් ගමන
අස් මැස්සා
අස් වූ
a. retired
අස් වෙනවා
1. v. leave
2. v. resign
3. vt. vacate
4. vti. withdraw
5. vt. come off
6. vt. stand by
අස්-රෝගය
අස්එට
Log. vague
අස්එටතාව
Log. vagueness
අස්එටික
1. adj. amorphous
2. a. undifferentiated
අස්එුටික
Phy. amorphous
අස්කඑලය
Bot. ascocarp
අස්කජනක
Bot. ascogenous
අස්කන්ධිය
Bot. acauline
අස්කන්ධීය
1. adj. acaulescent
2. adj. acauline
අස්කඵලය
අස්කබීජාණුව
Bot. ascospore
අස්කර ගන්නවා
vt. call off
අස්කරනවා
අස්කරන්න
අස්කස
Bot. ascus