සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 468

අස්ථි චිකිත්සක

n. osteopath

අස්ථි චිකිත්සාව

n. osteopathy

අස්ථි ඡිද්‍රතාව

osteoporosis

අස්ථි ඡේදුක සෛලය

osteoclast

අස්ථි ත්‍රැටිය

Med. osteoclast

අස්ථි දන්තිනය

osteo-dentine

අස්ථි දුණ්ඩ

diaphysis

අස්ථි මජ්ජා

Soc. bone marrow

අස්ථි මජ්ජා ප්‍රදාහය

osteomyelitis

අස්ථි මෘදතාව

osteomalacia

අස්ථි වකිත්සාව

osteopathy

අස්ථි විකෘති රෝගය

rickets

අස්ථි විද්‍යාව

osteology

අස්ථි වෛවර්යය

osteoporosis

අස්ථි සන්ධි ප්‍රදාහය

n. osteoarthritis

අස්ථි සෛලය

osteocyte

අස්ථි හා පේශ්‍රීන්හී විෂමතා නිවැරදි කිරීමේ වේදය

1. n. orthopaedics
2. n. orthopedics

අස්ථික මත්ස්‍යයා

n. bony fish

අස්ථිකරණය

ossify

අස්ථිකාව

Med. ossicle

අස්ථිජනක සෛලය

osteoblast

අස්ථිජනකය

osteoblast

අස්ථිජන්තුව

Med. osteoblast

අස්ථිතික

astatic