ගිල්ලනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. ජලයෙහි, පොළොවෙහි හෝ යම්කිසි දෙයක් ඇතුළට යමක් යවනවා; ඇතුළට කවනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. emboss
2. v. immerse