ගිරි

giri

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පර්වතය; කන්ද.
2. නා.ප්‍ර. ග්‍රීවය; බෙල්ල; කණ්ඨය.
3. නා.ප්‍ර. අංකුරය; රිකිල්ල.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. පර්වතය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. පර්‍වතය, කන්ද. (පි. 275)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. mountain
2. n. rock

Digital Pāḷi Dictionary