ගිලානුපට්ඨාන

gilānupaṭṭhāna

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ගිලනාට උපස්ථාන කිරීම; ගිලනාට සාත්තු කිරීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ගිලනුන්ට උපස්ථානකිරීම. (පි. 276)

Digital Pāḷi Dictionary