ගිම්හාන
gimhāna
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. උෂ්ණ කාලය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. බක්මස ආදී සාරමසක් වූ කාලය බක්, වෙසක්, පොසොන්, ඇසළ යන සාර මාසය. (පි. 275)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- gimhāna nt hot season; summer [gimha + ā + ana]