ගිරිබ්බජ

giribbaja

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. මගධරට පුරාණ රාජධානිය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. පර්‍වතවලින් වටවූ ප්‍රදේශය, පර්‍වත වලින් වටවූ ගාල. (ගිරි+බජි=වජ) රජගහ නුවර. (පි. 275)

Digital Pāḷi Dictionary