ගිලති

gilati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(ගිල+අ) උගුරෙන් ඇතුල් කරයි; ගිලියි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. ගිල √ භු. අදනෙ, කෑමෙහි (ගිල+ති) කයි. (පි. 275)

Digital Pāḷi Dictionary