ගුටියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ගුළි කරන ලද හෝ කැටි කරන ලද දෙය; ගුළිය.2. නා. මිට මොළවා දෙන පහර.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයn. fisticuffසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 597 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1496 ← ගුටිබැට හුවමාරුව ගුඨත්තහරණය →