කර්දම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මඩ; අපවිත්ර දෙය.
2. නා.ප්ර. සුගන්ධ ද්රව්ය ආදිය මිශ්ර කොට සාදනු ලබන කල්කය.
3. නා.ප්ර. පාපය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. මඩ; කලල; අපවිත්ර දෙය/ සුගන්ධ ද්රව්ය ආදිය මිශ්ර කොට සාදනු ලබන කල්කය (සං. කර්දම)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. mud