කර්ණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කන; ශ්‍රවණේන්ද්‍රිය.
2. නා. සුක්කානම.
3. නා. කොන.
5. (පාරිභා.) නා. ඍජුකෝණික ත්‍රිකෝණයක ඍජුකෝණයට අභිමුඛ ව පිහිටි පාදය (=hypotenuse).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කන; ශ්‍රවණේන්ද්‍රිය (සං. කර්ණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. corner
2. n. diagonal
3. n. ear
4. Mat. hypotenuse