කර්ණරසායන
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. කනට රසායනයක් බඳු වූ; කනට රස ගෙන එන; කන් පිනවන; කන්කලු.
නා.ප්ර. කනට මිහිරි වූ රසය; කන් පිනවන ශබ්දය; මිහිරි හඬ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. කන් පිනවන; කන්කලු