සංයුත
saṃyuta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) වි. පැහැදිලි කොටස් කීපයකින් සෑදුණු.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. එකට යෙදුණු හො යෙදූ; යුක්ත වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. යෙදුනු. (පි. 489)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Log. composite
Digital Pāḷi Dictionary
- saṃyuta pp fastened together; bundled; bound; fitted (with) [saṃ + √yu + ta]