සංකීර්ණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. සරල නොවූ ; දුරවබෝධ ; ව්‍යාකූල.
2. මිශ්‍ර ලක්ෂණ සහිත වූ ; බොහෝ අංගෝපාංග ඇති ; විවිධාකාර.
3. ගැවසී ගත් ; සමුපලක්ෂිත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සරල නොවූ; විවිධ ලක්ෂණයන්ගෙන් යුක්ත (සං. සඞ්කීර්ණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. complex
2. a. complicated
3. a. compound
4. a. intricate
5. a. involuted
6. a. miscellaneous