සමාසය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සංක්ෂේපය ; කෙටි කිරීම.
2. (ව්‍යාක.) වෙන් වෙන් අර්ථ ඇති පද සංඛ්‍යාවක් එක්කොට එක් අර්ථයක් වන ලෙස ගළපා සාදාගන්නා තනි පදය ; සමාස පදය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කෙටි කිරීම (පා. සං. සමාස)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. combination
2. n. compound