ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 542

complexity

1. n. ගැටමුසු බව
2. n. පැටලිලි සහිත බව
3. ව්‍යාකූලතාව
4. n. විවිධත්වය
5. n. සංකීර්ණතාව

compliance

1. n. අනුකූලතාව
2. n. අනුමතිය
3. Mat. අනුවෘත්‍යය
4. Phy. අවසරය
5. n. යටත් වීම
6. n. යටත්වීම

compliancy

1. n. අනුකූලතාව
2. n. අනුමතිය

compliant

1. adj. අනුකූල
2. adj. එකඟ
3. a. එකඟ වන
4. a. යටත් වන

complicacy

1. n. අවුල් බව
2. පැටලිලි සහගත බව
3. n. පැටලිලි සහිත බව
4. සංකීර්ණ නිර්මිතය

complicant

n. එකිනෙක පැටලුණු

complicate

1. v. අමාරු කරනවා
2. v. අවුල් කරනවා
3. v. පටලනවා
4. vt. පටලවනවා
5. n. පැටලෙනවා

complicated

1. adj. අමාරු
2. adj. අවුල් වූ
3. a. ආකුල
4. Bot. ආකූල
5. a. දුරවබෝධ
6. a. දුෂ්කර
7. adj. පැටලිලි සහිත
8. a. සංකීර්ණ

complication

1. n. අවුල
2. n. ආකුලත්වය
3. n. පැටලිල්ල
4. Law. ව්‍යාපත්තිය
5. Aes. සංකුලතාව
6. Log. සංකුලය
7. Soc. සංකූලතාව
8. Soc. සංකූලය

complice

n. සහායකයා

complicity

1. Law. අපසහායකත්වය
2. Law. දුස්සහාය
3. n. පාප සහායකතාව
4. n. පාප සහායතාව
5. n. සහායවීම

complied

1. adj. අනුකූලවූ
2. අවනත වූ
3. ඉටු කළ
4. එකඟ වූ
5. adj. එකඟව ඉටු කළ

complier

1. n. අනුකූලවන්නා
2. අවනතවන්නා
3. එකඟවන්නා

compliment

1. n. අභිනන්දනය
2. අභිනන්දුන වාක්‍යය
3. n. ආශිංසනය
4. n. ගෞරවය
5. n. චාටුව
6. Aes. තිළිණය
7. Aes. තුටුපඬුර
8. v. පසසනවා
9. v. ප්‍රශංසා කරනවා
10. n. ප්‍රශංසාව
11. n. වර්ණනාව
12. n. ස්තුතිය

complimentary

1. Soc. අනුපූරක
2. a. චාටුකාර
3. adj. පසසන
4. adj. ප්‍රශංසාත්මක
5. a. ස්තුතිපූර්වක

complimenter

n. පසසන්නා

compliments

1. st. ශුභාශ්‍රීර්වාද
2. ශුභාශීර්වාද

comply

1. v. අනුකූල වෙනවා
2. vi. ඉෂ්ටකරනවා
3. vi. එකඟ වෙනවා
4. v. එකඟව ඉටු කරනවා

complying

1. adj. ඉටු කරන
2. adj. එකඟ වන

componency

n. සහභාගය

componendo

Mat. ඓක්‍ය ක්‍රමයෙන්

component

1. n. අංගය
2. adj. අඩංගු
3. n. අඩංගු දේ
4. adj. අවයව
5. n. අවයවය
6. adj. උපාංග
7. n. කොටස
8. n. කොට්ඨාශය
9. සංඝටක
10. Mng. සංඝටකය
11. adj. සංරචක
12. Mng. සංරචකය
13. a. සම්බන්ධී
14. n. සහභාග සංරචකය අඩංගු දේ
15. Civ. සහභාගය

component part

Law. සංයෝජ්‍ය කොටස

components

Sta. සංරචක