එකඟ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. එක් අරමුණක පිහිටි; නොවිසුරුණු; සමාහිත වූ.
2. වි. කැමති; අනුකූල වන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. එක අරමුණක පිහිටි; අවික්ෂිප්ත; සමාහිත වූ/ කැමැති; අනුකූල (පා. එකග්ග සං. එකාග්ර)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. agreeable
2. adj. compatible
3. adj. compliant