සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 883

එක සේ පවත්නා

a. uniform

එක සේ සලකනවා

vt. bracket

එක හෙළා

1. completely
2. definitely

එක ළඟ

a. adjacent

එකඑල්ලේ තිබෙන

a. even

එකකට එකක් නොගැළපෙන

a. incompatible

එකකට වැඩි

multi

එකක්

prefix. mono

එකක් අනෙකකට බැඳුණ

a. interdependent

එකක් අසභ්‍ය අර්ථ දෙකක් ඇති වාක්‍යය

n. double entendre

එකක් ඇර එකක්

a. alternate

එකක් පාසා

adv. singly

එකක්ම බවට පැමිණෙනවා

vti. coincide

එකකුසහොත්

a. fraternal

එකග වෙනවා

v. agree

එකගෙයි කෑම

Soc. polyandry

එකගොඩේ ඇති

adj. cramped

එකඟ

1. adj. agreeable
2. adj. compatible
3. adj. compliant

එකඟ කරනවා

vti. concentrate

එකඟ කළ

a. concentrated

එකඟ කිරීම

n. concentration

එකඟ නො වෙනවා

Law. disagree

එකඟ නොවන

1. a. discrepant
2. a. dissident

එකඟ නොවන බව

1. n. antipathy
2. n. nonconformity