අංගණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මිදුල; මළුව; එළිමහන් බිම.
2. (පාරිභා.) නා. ලයිකනයක මතුපිට රේඛාවලින් හෝ බිඳුමකින් හෝ සීමා වී තිබෙන කුඩා ඉඩ ප්රමාණය (=arcola).
3. නා. කිලුට; කැළල.
4. නා. පාපධර්මය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. මිදුල; මළුව (පා. සං. අඞ්ගණ)