උපශාන්ත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. සන්සුන්; ශාන්ත වූ; සන්සිඳුණු; නිවුණු; ව්යුපශමනය වූ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. සන්සුන්; සන්සිඳුණු (සං. උපශාන්ත පා. උපසාන්ත)