මිදුල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ගෙයක් වටා ඇති භූමිභාගය ; ගෙමිදුල.
2. ඉදිරිපිට ; සම්මුඛය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ගෘහාංගණය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. area
2. n. compound
3. n. court
4. n. courtyard
5. n. farmyard
6. yard
1. නා. ගෙයක් වටා ඇති භූමිභාගය ; ගෙමිදුල.
2. ඉදිරිපිට ; සම්මුඛය.
නා. ගෘහාංගණය
1. n. area
2. n. compound
3. n. court
4. n. courtyard
5. n. farmyard
6. yard