බැඳීම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ගැට ගැසීම ; එකට සම්බන්ධ කිරීම.
2. සෑදීම ; ඉදිකිරීම.
3. වගකිව යුතු ප්රමාණය.
4. ඇලීම.
5. අත් අඩංගුවේ ලෑම.
6. රචනා කිරීම ; ප්රබන්ධ කිරීම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. attachment
2. n. binding
3. n. bond
4. n. bondage
5. Civ. bonding
6. n. cementation
7. Eco. charge
8. n. commitment
9. n. composition
10. Acc. encumbrance
11. Law. engagement
12. n. knot
13. n. liability
14. n. linkage
15. Eco. obligation
16. n. tying