ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1398
lobworm
local
1. දේශීය
2. a. දේශ්රීය
3. Soc. පරිස්ථානීය
4. a. පළාතකට පමණක් අයත්
5. a. පළාත්බද
6. ප්රාදේශීය
7. Soc. ප්රාදේශ්රීය
8. a. ප්රාදේශික
9. a. මෙරට
10. a. ස්ථානික
11. a. ස්ථානීය
local authority
1. Oth. පළාත් පාලන අධිකාරිය
2. Law. පළාත්පාලන බලධාරය
3. Law. ප්රාදේශ්රීය බලධාරය
local call
1. Ele. ප්රාදේශිය ඇමැතුම
2. Ele. පෙදෙසි ඇමැතුම
local government
1. Law. පළාත් ආණ්ඩුව
2. Law. පළාත් පාලනය
local option
local time
1. Sur. දේශ්රීය කාලය
2. n. ස්ථානීය කාලය
3. n. ස්ථානීය වෙලාව
4. Phy. ස්ථානීය වේලාව
locale
1. Aes. ස්ථානය
2. n. සිද්ධිය වූ ස්ථානය
localisation
1. Soc. පරිස්ථානීයකරණය
2. Soc. ප්රාදේශ්රීයකරණය
3. ප්රාදේශීයකරණය
4. Mat. ස්ථානගත කිරීම
5. Mat. ස්ථානගත වීම
localise
1. vt. පැතිරෙන්ට නොදී වළකනවා
2. Mat. ස්ථානගත කරනවා
3. Sur. ස්ථානගත වෙනවා
locality
1. n. ඉසව්ව
2. n. පළාත
3. Soc. ප්රදේශය
4. Bot. පිහිටී බිම
5. n. මංඩිය
6. Soc. මණ්ඩිය
7. Soc. හරිය
localization
1. Psy. ස්ථානගත කිරීම
2. Psy. ස්ථානීකරණය
localize
locally
locate
1. Aes. නිශ්චයනය කරනවා
2. vt. පිහිටි තැන දක්වනවා
3. vt. පිහිටි තැන සොයාගන්නවා
4. vt. පිහිටුවනවා
5. ස්ථාන නිර්ණය
locatio
Law. කුලියට දීම
location
1. Law. අනුස්ථානය
2. Oth. අවස්ථිතිය
3. Sta. නිවේශනය
4. Phy. නිවේෂණය
5. Phy. නිශ්චයනය
6. Soc. පරිස්ථානය
7. Law. පිහිටිස්ථානය
8. vt. පිහිටීම
9. Acc. පිහිටුම
10. vt. පිහිටුවීම
11. ස්ථාන නිශ්චයනය
12. ස්ථානකරණය
13. Aes. ස්ථානය
locative
locator
1. Law. දෙයක් හෝ සේවයක් කුලියට දෙන්නා
2. Ele. නිවේශකය
loch
1. Geo. විල
2. n. ස්කොට්ලන්තයේ මුහුදු කලපුව
3. n. ස්කොට්ලන්තයේ වැව
lochia
Med. සූතිකහාරය
lociation
Bot. ස්ථානනය
locies
Bot. ප්රාක්ස්ථානනය
lock
1. n. අගුල
2. v. අගුල් දමනවා
3. n. අගුළ
4. vti. අගුළු වැටෙනවා
5. vti. අඟුළුලනවා
6. Geo. ඇළ දොර
7. n. කෙස්රොද
8. n. තුවක්කුවේ යතුර කොකා
9. Civ. දියගුල
10. n. බඹුරු කෙභෙ
11. බඹුරු කෙහෙ
12. n. යතුරු තහඩුව
13. v. යතුරු දමනවා
14. vti. යතුරු ලනවා
15. vti. වහනවා
16. Civ. වා අගුල
17. vti. වැභෙනවා
18. වැහෙනවා
19. vti. හිරකරනවා
20. vti. හිරවෙනවා