ඉසව්ව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පැත්ත; දිශාව; ප්‍රදේශය.
2. නා. අරමුණ; ඉලක්කය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. direction
2. n. locality