සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 741

ඉසකෙස්

n. hair

ඉසකෙස් රොද

n. tress

ඉසඩ්-අන්තරාවය

z-buffer

ඉසනවා

vt. bedew

ඉසරදය

n. headache

ඉසව් පහේ තරඟය

n. pentathlon

ඉසව්මානය

Psy. campimeter

ඉසව්ව

1. n. direction
2. n. locality

ඉසවුව

Law. item

ඉස්

n. head

ඉස් ඉස්සරියෙන්

adv. first of all

ඉස් කබල

1. n. cranium
2. n. skull

ඉස් දොරටුව

Civ. head gate

ඉස් බණුව

headphone

ඉස් රාමුව

Civ. headframe

ඉස්ක්‍රීම

n. screen

ඉස්කාකරය

n. distillery

ඉස්කාගරය

distillery

ඉස්කාගාරය

n. distillery

ඉස්කිපිය

Civ. skip

ඉස්කිරිම

n. screen

ඉස්කුරුප්පු

n. screw

ඉස්කුරුප්පු අඬුව

n. wrench

ඉස්කුරුප්පු ඇණ ගලවනවා

vt. unscrew