සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 742
ඉස්කුරුප්පු ඇණය
n. screw
ඉස්කුරුප්පු ඇල්ලීම
Art. screwing
ඉස්කුරුප්පු කැටය
Art. die
ඉස්කුරුප්පු ජැක්කුව
Mat. screw jack
ඉස්කුරුප්පු නියන
1. Sur. screwdriver
2. screw-driver
ඉස්කුරුප්පු පලංජීය
Civ. screw wrench
ඉස්කුරුප්පු ප්රචාලකය
Civ. screw propeller
ඉස්කුරුප්පු පොට
Mat. screw thread
ඉස්කුරුප්පු යතුර
Civ. screw key
ඉස්කුරුප්පු රෙංචිය
Civ. screw wrench
ඉස්කුරුප්පු වැනි
a. spiral
ඉස්කුරුප්පුව
n. screw
ඉස්කුරුප්පුවේ
Ele. pitch
ඉස්කුරුප්පුවේ කට්ටය
n. screw thread
ඉස්කුරුප්පුවේ නූල
n. thread
ඉස්කුරුප්පුවේ නූල කට්ටය
n. worm
ඉස්කෝප්ප
ඉස්කෝප්ප හැන්ද
Art. shovel
ඉස්කෝප්ප හැන්දෙන් ඉවත් කරනවා
v. shovel
ඉස්කෝප්ප හැන්දෙන් උස්සනවා
vt. shovel
ඉස්කෝප්පය
ඉස්කෝප්පයෙන් හාරනවා
vt. spade
ඉස්කෝලය
n. school
ඉස්ගෙඩියා
n. tadpole