ඉස්කුරුප්පු ජැක්කුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. දිග ලීවරයකින් කරකැවිය හැකි ඉස්කුරුප්පු පෙත්තක මාර්ගයෙන් උඩට ඉස්සෙන ඉස්කුරුප්පු පොටවල් ඇති දණ්ඩකින් යුක්ත, යම්කිසි බරක් ඉස්සීමට යොදා ගන්නා එහා මෙහා ගෙන යා හැකි යන්ත්ර විශේෂයක් (=screw-jack).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Mat. screw jack