ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1397
loathsome
1. a. අප්රියාව උපදවන
2. a. අපුල
3. a. ඉතා අප්රසන්න
4. a. කැත
lob
lobar pneumonia
Med. පිණ්ඩක නියුමෝනියාව
lobate
1. a. බෙදුණ කොටසක් ඇති
2. Bot. සඛණ්ඩික
lobby
1. n. උපශාලාව
2. n. ප්රවේශ ශාලාව
3. Aes. ලොබිය
4. Soc. සභාකක්ෂය
lobbying
Soc. සභාකක්ෂ මන්ත්රණය
lobbyist
lobe
1. n. කන් පෙත්ත
2. Art. කැමිය
3. n. කොළයක බෙදුණු කොටස
4. Bot. ඛණ්ඩිකාව
5. තොල්ල
6. නෙරුම
7. නෙරූ කොටස
8. Ele. පෙත්ත
9. n. පෙනහල්ලේ එක් කොටසක්
10. n. බියලී
lobe-like
lobectomy
Med. පිණ්ඩක විච්ඡේදනය
lobed
1. ඛණ්ඩකීය
2. ඛණ්ඩික
3. Bot. ඛණ්ඩිකීය
4. පෙති බෙදුණු
5. Bot. බෙදුණු
6. සඛණ්ඩිකීය
lobelia
lobola
lobopodium
lobose
Bot. සඛණ්ඩික
lobose(lobate)
lobotomy
lobscouse
lobster
n. පොකිරිස්සා
lobulate
Bot. සානුඛණ්ඩික
lobulated
lobulation
lobule
1. Bot. අනුඛණ්ඩිකාව
2. Med. පිණ්ඩිකාව
lobulus
Bot. අනුඛණ්ඩිකාව