ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1396

lizard

n. කටුස්සා

llama

1. ලාමයා
2. n. ලාමා
3. ලාමාවා

llano

1. Bot. ලානෝ
2. n. විශාල පතන

lo

1. int. බලව
2. int. මෙන්න

loach

n. කුඩා මිරිදිය මත්ස්‍යයෙක්

load

1. n. උසුලන බර
2. n. ගෙනයනු ලබන බර
3. vt. තුවක්කුවට වෙඩිබෙභෙත් යොදනවා
4. v. පටවනවා
5. Inf. ප්‍රවේශනය කරන්න
6. Geo. බර
7. vt. බර පටවනවා
8. Phy. භාර
9. Mat. භාරය
10. Ele. විබර
11. Phy. විභර
12. Ele. හාරය
13. vt. හිරිහැර කරනවා
14. n. හිරිහැරය

load factor

1. Sta. භාර සාධකය
2. Ele. විබර සාධකය

load line

1. a. නැවක බර පැටවීමේදී වතුරේ කිඳා බැසිය යුතු සීමාව
2. Law. බර රේඛාව
3. Phy. භාර රේඛාව

loaded

1. a. පොහොසත්
2. a. සුරාවෙන් මත් වූ

loader

1. Civ. පටවනය
2. Inf. ප්‍රවේශ කාරකය
3. ප්‍රවේශකය

loading

1. n. පැටවීම
2. Che. පූරණය
3. Mat. භාරණය

loadstone

Geo. කාන්දම් ගල

loaf

1. vi. නිකරුණේ කල් ගතකරනවා
2. n. පාන් ගෙඩිය
3. vi. රස්තියාදු වෙනවා
4. n. සීනි කැටය

loaf of bread

n. පාන්ගෙඩිය

loaf sugar

1. n. කැටසීනි
2. n. සුදුසීනි

loafer

n. කම්මැළියා

loam

1. Che. ලෝම
2. Bot. ලෝම පස
3. Civ. ලෝම්
4. Geo. ලෝම් පස
5. Civ. වාත්තු මැටි
6. n. සරුපස

loamy

a. සරු පස් සහිත

loan

1. n. අත මාරුව
2. n. ඉණ
3. n. ඍණය
4. n. ණය
5. n. ණයට දුන් දේ
6. vt. ණයට දෙනවා
7. Law. ණයදානය
8. vt. තාවකාලික ප්‍රයෝජනයට දෙනවා
9. Mat. ප්‍රතිදේය
10. Eco. ප්‍රතිදේයය
11. a. පිරුවට
12. n. පිරුළ
13. n. පිරුළු
14. Oth. බැහැර දෙන ග්‍රන්ථ
15. සෘණය
16. n. හිලව්ව

loan collection

Oth. බැහැර දෙන ග්‍රන්ථ සංචිතය

loaned

a. තත්සම

loath

a. නොකැමැති

loathe

vt. යමක් පිළිකුල් කරනවා

loathing

n. පිළිකුල