ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1395
lived
a. සිටි
livelihood
1. n. ආජීවනය
2. n. ආජීවය
3. Soc. ආවනය
4. n. ජීවනෝපාය
5. n. ජීවිකා
6. n. ජීවිකා වෘත්තිය
7. n. ජීවිකාව
8. n. දිවිපෙවෙත
9. n. බඩ රස්සාව
10. n. බඩ වැඩුම
11. n. රැකීරක්ෂාව
12. n. විකාව
liveliness
lively
1. a. අලංකාර
2. a. ඉක්මන්
3. a. උනන්දු
4. a. වේගවත්
5. සජීව
6. Aes. සව
liven
1. vt. අලංකාර කරනවා
2. vt. ප්රමුදිත කරනවා
liver
1. n. අක්මාව
2. n. කැවුත්ත
3. n. පීකුදු
4. n. යකෘතය
5. n. වත්වන්නා
liver fluke
Med. අක්මා පැතැල්ලා
liverish
1. a. ඉක්මණින් තරහ යන
2. a. රත්පිත් ගාය ඇති
liverwort
1. අක්මා ශාකය
2. Bot. අක්මාශාකය
livery
1. n. ඇතැම් වෙළඳ ශ්රේණිවල සාමාකයන්ගේ ඇඳුම
2. a. ඉක්මණින් තරහ යන
3. Law. බුත්තිය බාරදීම
4. a. රත්පිත් ගාය ඇති
5. n. වංශාධිපතීන්ගේ පිරිමි වැඩකාරයන්ට නියම ඇඳුම්
livery company
Eco. ලිවරි සමාගම
liveryman
Law. නගර ශ්රේණිකයා
livestock
1. Eco. පශු සම්පත
2. පශු සම්පත්
3. Soc. පශුසම්පත
liveware
livid
1. a. ඉතා සුදුමැලි
2. a. ඊයම් පාට
3. a. මඳක් නිල් වූ
living
1. a. ජංගම
2. n. ජීවනය
3. n. ජීවමාන
4. a. ජීවි
5. a. දිවමන්
6. n. දිවිපැවැත්ම
7. a. ධරමාන
8. a. නිවසන
9. a. ප්රාණවත්
10. n. පෙවෙත
11. n. බඩවැඩුම
12. a. වමාන
13. a. වර්තික
14. a. වසන
15. n. වාසය
16. n. විකාව
17. a. විජෘම්භමාන
18. n. විහරණය
19. n. විහාරය
20. a. විහාරික
21. සජීව
22. a. සව
living death
n. කරදර කාලය
living room
n. ගෙයි සාලය
living thing
n. ජීවියා
living together
n. සන්නිවාසය
living wage
1. Eco. වන වැටුප
2. n. විකාවට සෑභෙන වැටුප
living-room
n. ගෙයි සාලය
lixiviate
Che. සෝදා වෙන් කරනවා
lixiviation
1. Che. ගැරීම
2. ජලීය නිස්සාරණය
3. Che. සෝදා වෙන් කිරීම