සජීව

sajīva

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. පණ ඇති ; ජීවමාන.
2. (පාරිභා.) විද්‍යුත් ධාරාවක් සහිත.
1. නා.ප්‍ර. පණ ඇති දෙය.
2. උස්සද නිරයන්ගෙන් එකක්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ජීව සහිත වූ; පණ ඇති.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. lively
2. living

Digital Pāḷi Dictionary