ජීවනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ජීවත් වීම; ජීවත් කිරීම; ජීවිකාව.
2. නා.ප්ර. සියලු ඉඳුරන් එක් ව පවත්වන ක්රියාකාරිත්වය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ජීවත්වීම; දිවි පැවැත්ම (පා. සං. ජීවන)