ජංගම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ගමන් ගන්නා; ක්රියාකාරී; පණ ගැන්වුණු.
2. වි. වියදම් කරනු ලැබිය හැකි; ස්ථාවර නැති; ස්ථිර (තැන්පතුවක්) නොවන.
නා.ප්ර. ප්රාණියා; ඔබ මොබ යන්නා; ගව ආදි සත්ත්වයා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ගමන්ගන්නා; ස්ථාවර නැති (පා. සං. ජඞ්ගම)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Acc. current
2. a. living
3. Aes. mobile
4. Psy. mobility
5. a. movable