විහරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වාසය කිරීම ; හැසිරීම ; සක්මන් කිරීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වාසය; හැසිරීම (පා. විහරණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Law. enjoyment
2. n. living