සව

sava

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සර්ව ; සියලු.
1. නා.ප්‍ර. මළකඳ.
2. ශපථය.
3. ශ්‍රාවකයා ; සවුවා.
4. වැගිරීම ; ගැලීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. ගමනෙ, යාමෙහි, සවති, යෙයි.
ති. වැසීම, ඡාදනය. (පි. 514)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. animated
2. a. live
3. Aes. lively
4. a. living