ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1394
litterateur
1. n. උගතා
2. n. පණ්ඩිතයා
3. පඬිවරයා
4. සාහිත්යධරයා
5. Aes. සාහිත්යිකයා
little
1. a. අල්ප
2. pron. කිසි
3. a. කුඩා
4. n. ටික
5. n. ඩිංග
6. ථෝක
7. a. පැටි
8. a. පුංචි
9. n. පුලුට
10. n. පොඩ්ඩ
11. a. පොඩි
12. n. පොඩිත්ත
13. n. පොඩිය
14. n. පොද
15. n. ඵෝක
16. n. බිඳ
17. a. මන්ද
18. n. මඳ
19. a. මිති
20. adv. යන්තම්
21. n. රොම්බ
22. n. සරලුව
23. a. ස්වල්ප
24. adv. ස්වල්ප වශයන්
25. n. ස්වල්පය
26. n. සිඟිත්ත
27. st. සිල්වාරම්
28. st. සුඟු
29. a. සුළු
30. n. සොච්චම
little by little
adv. මඳ මඳ
little finger
n. හුළඟිල්ල
little girl
n. සුට්ටී
little theatre
Aes. චූලරංගය
littoral
1. a. තීරස්ථ
2. n. මුහුදු වෙරළ
3. a. මුහුදු වෙරළට අයිති
4. වෙරළ බඩ
5. a. වෙරළබඩ
6. a. සමුද්රාශ්රිත
littorina
liturgic
liturgical
liturgy
1. n. දේවමෙභෙයේ ක්රමය
2. දේවමෙහෙයේ ක්රමය
lituus
Mat. කාහලය
livable
1. adj. ජීවත්වීමට වටින
2. adj. ජීවත්වීමට සුදුසු
3. adj. පහසුවෙන් ජීවත්විය හැකි පුද්ගලයෙක්
live
1. vt. කල් යවනවා
2. a. ක්රියාත්මක
3. a. කුඩා සතුන් සහිත
4. a. ජීව
5. v. ජීවත් වෙනවා
6. vt. නැවතී තිබෙනවා
7. a. පණ ඇති
8. vt. ප්රාණවත්ව තිබෙනවා
9. vt. ප්රාණවත්ව සිටිනවා
10. vt. පොරොත්තුව තිබෙනවා
11. a. බලපවත්වන
12. vt. රැකෙනවා
13. vt. වත් වෙනවා
14. වත්ව
15. vt. වත්ව තිබෙනවා
16. vt. වත්ව සිටිනවා
17. a. වමාන
18. v. වසනවා
19. vt. වාසය කරනවා
20. v. වැඩ ඉන්නවා
21. vt. විකාව කරනවා
22. v. වෙසෙනවා
23. a. සව
24. v. සිටිනවා
live axle
1. Civ. එළවුම් අකර
2. Art. සක්රිය අලවංගුව
live down
live in
live load
1. Civ. අනිත්ය භාරය
2. Civ. චල භාරය
live out
live steam
Civ. සව හුමාලය
live up to
live wire
1. n. ඉතා උද්යෝගී තැනැත්තා
2. Art. සක්රිය කම්බිය
3. Ele. සව කම්බිය
live-wire
1. ජීව කම්බිය
2. සව කම්බිය
liveable
1. adj. ජීවත්වීමට වටින
2. adj. ජීවත්වීමට සුදුසු
3. adj. පහසුවෙන් ජීවත්විය හැකි පුද්ගලයෙක්