පොදසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. ද්රව බින්දුව ; දියර ස්වල්පය.2. වැහි බින්දුව; වැසි දිය.3. ටික ; ස්වල්පය ; ඉතා සුළු ප්රමාණය.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. blob2. n. dribblet3. n. driblet4. n. drop5. n. littleසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1129 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2920 ← පොථෙන්ත පොද ගසනවා →