සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2920

පොතු ගැසීම

1. Art. peeling
2. Art. shivering

පොතු ගැහීම

Wea. peeling

පොතු තලන්නා

Geo. barker

පොතු තළන්නා

n. barker

පොතු දැල්ලා

cuttle-fish

පොතු වටකැපීම

Bot. ringing

පොතු වළලු ගැසීම

Bot. girdling

පොතු වැනි

a. flaky

පොතු සහිත

1. adj. barky
2. a. crustaceous

පොතුදැල්ලා

cuttle-fish

පොතෙන් අස් කරනවා

1. Eco. write-off
2. Eco. write off

පොතෙහි කලාපය

1. n. fascicle
2. n. fascicule

පොතෙහි යොදන චිත්‍රය

n. plate

පොතෙහි වම් පිටුව

n. verso

පොතේ අගය

Acc. book value

පොතේ නම

n. title

පොතේ පටුන

n. contents

පොතේ පිටු පෙරළනවා

vt. turn over

පොතේ පෙළ

n. recension

පොතේ ලකුණක් වශයෙන් යොදන පටි යොදන ලද

a. tasselled

පොතේගුරු

1. Aes. narrator
2. n. stage manager

පොද

1. n. blob
2. n. dribblet
3. n. driblet
4. n. drop
5. n. little

පොද ගසනවා

v. drizzle

පොද වැටෙනවා

vi. drizzle