සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2919

පොත්තෙන් වසනවා

vti. crust

පොත්පත්

n. literature

පොත්පත් ආදියෙහි නුසුදුසු කොටස් ඉවත් කරනවා

vt. bowdlerize

පොත්පත් ආදියෙහි යට

adv. infra

පොත්පත් පිළිබඳ තොරතුරු

n. bibliography

පොත්පත්වල කරුණු සංශෝධනය කොට පිළියෙළ කරනවා

v. redact

පොත්පිංච

n. booklet

පොත්සොලානා

Aes. pozzolana

පොත්හල

n. bookshop

පොතාන

n. grassland

පොතාන බිම

Geo. parkland

පොතිත්ත

Law. pamphlet

පොතින් අස් කරනවා

1. Acc. write-off
2. Acc. write off

පොතු

Civ. shale

පොතු අරින ලද ධාන්‍ය වර්ගයක්

n. groats

පොතු අරිනවා

1. vt. husk
2. v. peel

පොතු ඉවත් කරන ලද

decorticated

පොතු ඉවත් කිරීම

dehulling

පොතු කෘමියා

n. scale insect

පොතු කොළ වැනි පන් වර්ගයක්

n. bullrush

පොතු ගල

n. shale

පොතු ගලවනවා

1. vt. bark
2. vti. shell

පොතු ගසනවා

v. peel

පොතු ගහනවා

1. v. bark
2. vt. hull