සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2921
පොද වැස්ස
n. drizzle
පොද වැහි ඇද හැළෙනවා
v. show
පොදවැස්ස
n. drizzle
පොදි කරනවා
vti. bundle
පොදි ගහනවා
පොදි ගැසීම
පොදි බඳිනවා
v. bundle
පොදිත්ත
Bot. acervulus
පොදිති
පොදිය
1. Law. baggage
2. n. bale
3. n. batch
4. n. bundle
5. n. pack
6. Soc. package
7. packet
8. n. parcel
පොදු
1. a. average
2. a. catholic
3. Art. combination
4. adj. common
5. a. communal
6. a. exoteric
7. a. fellow
8. a. general
9. a. mutual
10. a. national
11. a. ordinary
12. a. popular
13. a. public
14. a. universal
පොදු අයිතිය අනුව සංවිධාන කරනවා
v. collectivize
පොදු අයිතියට පවරනවා
vt. socialize
පොදු අරමුදල
පොදු ආකාරය
පොදු එකඟත්වය
n. consensus
පොදු කරදරය
Acc. public nuisance
පොදු කාමරය
n. common room
පොදු කාර්ය
පොදු කාර්ය පිරිවැය
1. Eco. fixed cost
2. on-cost
පොදු කාර්යය පිරිවැය
පොදු ගුණාකාරය
Mat. common multiple
පොදු ජඝන ශිරාව
Med. common iliac vein